Iskole

by Sachinda Rukshan

🗂️ Education

🆓 free

4.9/5 ( 668+ reviews)
Android application Iskole screenshort

Features Iskole

මෙහිදී ඔබට අවශ්‍ය විභාගයක ඔබට අවශ්‍ය ඔනෑම විෂයක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Papers) බහුවරණ ප්‍රශ්න (MCQ) ආකාරයෙන් සිදු කල හැකිය.• අ.පො.ස සමන්‍ය පෙළ (O/L)• අ.පො.ස උසස් පෙළ (A/L)• රියදුරු බලපත්‍රය සදහා විභාගය(Sri Lanka Driving License Exam)• වෙනත් විවිධ විභාගයන්ඉස්කෝලේ යෙදුම මගින් ඔබට,• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු සංසන්දනය කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව.• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Battle Quiz).• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (Group Battel)• ඔබටම අභියෝග කර ප්‍රශ්න වලට පිලිතුරු දීමේ හැකියව (Self-Challenge).• දිනපතා ලැබෙන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ හැකියාව (Daily Quiz).• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ගැනීමට ඇති හැකියාව (Statistics).• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් ලකුණු සංසන්දනය කිරීමේ හැකියාව (Leaderboard).• ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ ලකුණු වැඩි කර ගැනීමට ඇති හැකියාව (Referral system).
This app is designed for O/L and A/L students.
This app is concluded with A/L, O/L, and other exam’s MCQ past papers.Here you can take Multiple Choice Questions that are related to Past Papers and Model papers in any subject you want.• Ordinary Level• Advanced Level• Sri Lanka Driving License Exam• Other ExamsFeatures of App• Battle Quiz• Self-Challenge• Daily Quiz• Statistics• Leaderboard• Referral system

🎮

Gaming Features

Enjoy immersive gaming experience with various game modes.

📚

Learning Tools

Enhance your learning experience with interactive features.

🍽️

Food & Dining

Discover recipes and order food from your favorite restaurants.

Screenshots

See the Iskole in Action

Iskole Screen 1
Iskole Screen 2
Iskole Screen 3

Get the App Today

Download on Google Play

Available for Android 8.0 and above